යානය පරීක්ෂා කිරීමේ වීඩියෝවක් නැරඹීම සඳහා මෙහි ක්ලික් කරන්න.
යානය පදවන ආකාරය ඇතුළු සම්පූර්ණ විස්තරයක් මෙතනින් බලන්න
යානය පරීක්ෂා කිරීමේ වීඩියෝවක් නැරඹීම සඳහා මෙහි ක්ලික් කරන්න
Key attributes
Industry-specific attributes
Other attributes
භාණ්ඩය දින එකත් දෙකත් අතර ඔබේ අතටම ලැබෙන අතර ඉන් පසු මුදල් ගෙවීම ද සිදුකළ හැකියි
තොග අලෙවිකරුවන් සඳහා විශේෂ මිලකට ලබා දිය හැකි අතර අප හා සම්බන්ද වන්න.
පහත වීඩියෝව නැරඹීම මගින් සියලු විස්තර ඔබට දැනගත හැකියි 👇
Feature
🟡 මෙම ඩ්‍රෝණ යානය එක් ආරෝපණයකින් විනාඩි 12ක් 18ත් අතර කාලයක් පියාසර කළ හැකි ය.
🟡 බැට්රිය ගලවා වෙනම ආරෝපණය කළ හැකි නිසා එක් බැටරියක් ආරෝපණය වනතුරු අනෙක් බැටරියකින් යානය පියාසර කළ හැකිය.
🟡 මීටර් 300 ක් පමණ දුර පහසුවෙන් හැසිරවිය හැකි යි.
🟡 මෙය කැමරා දෙකකින් සමන්විත වන අතර ප්‍රධාන කැමරාව ඉදිරියට සහ අනෙක් කැමරාව පහලට පිහිටා ඇත.
🟡 මෙම කැමරාවන් ප්රොපිෂනල් තත්ත්වයේ ඡායාරූපකරණයට සුදුසු කැමරා නොවන අතර පැහැදිලි දසුන් ලබාගත හැක.
🟡 මෙම යානය ඉතාමත් ස්ටේබල් වන අතර කුඩා ළමයකට වුවද ඉතා පහසුවෙන් හැසිරවිය හැකිය.
🟡 යානය එක තැන රඳවා ගැනීම ඉතාමත් පහසුවේ
ඩ්‍රෝණ යානය සමඟ
Remote Control 1ක්
බැටරි 1ක්
අමතර බ්ලේඩ් 2ක්
බ්ලේඩ් ගාර්ඩ් 4ක
චාජින් cable 1ක්
Screw Drive 1ක්
සම්පූර්ණ විස්තර ඇතුළත් මැනුවල් 2ක් ලබාදේ.
⭕සැලකිය යුතුයි ශ්‍රී ලංකා වෙළඳපොළ තුළ මීට වඩා කුඩා එමෙන්ම පහසුකම් අඩු ඩ්රොන් යානා ඉතා ඉහළ මිල ගණන් වලට අලෙවි වන අතර මෙම යානය අප විසින් චීනයෙන් අතරමැදියන් නොමැතිව ආනයනය කරන බැවින් ඉහත මිල ගණන්වලට ලබාදීමේ හැකියාව ලැබී ඇත.
The product will be delivered to you within one to two days and payment can be made after that
We can provide special prices for wholesalers and contact us.
Feature
🟡 This drone can fly for 12 to 18 minutes on a single charge.
🟡 Since the battery can be removed and charged separately, the aircraft can be flown with the other battery until one battery is charged.
🟡 It can be easily operated for a distance of about 300 meters.
🟡 It consists of two cameras, the main camera is located in the front and the other camera is located below.
🟡 These cameras are not suitable for professional photography and can provide clear views.
🟡 This aircraft is very stable and can be handled very easily by even a small child.
🟡 It is very easy to hold the aircraft in one place
The drone comes with
1 remote control
1 battery
2 spare blades
4 blade guards
1 charging cable
1 screw drive
2 manuals with complete details are provided.
⭕It should be noted that smaller and less equipped drones are sold at very high prices in the Sri Lankan market, and since we import this aircraft from China without intermediaries, we have been able to offer the above prices.




























Reviews
There are no reviews yet.